Search Options
More Search Options
We found 0 results. View results

Residential Land for Sale in Kudagala - Padukka

Kudagala, Padukka
Rs. 350,000 /Per Perch
Favorite
Your search results
  • 11 perches
Property Type: Bare Land
Price: Rs. 350,000 Per Perch
Area of land: 11 perches
Agent Ref: Rasanga
Availability: Available Now
Shape of land: Square

Description

සෑම නාගරික පහසුකමක්ම සහිතව, දිනයෙන් දිනය වටිනාකම ඉහළ යන, ආරක්ෂිත සහ නිරවුල් වටපිටාවක පිහිටා ඇති මෙම බිම් කොටස් ඔබත් දැන් හිමි කරගන්න.

🚏 පාදුක්ක – ඉංගිරිය ප්‍රධාන බස් පාරට මීටර් 600යි
🛣️ අඩි 20ක තාර යෙදු මාර්ගයට මුහුණලා
🕕 පාදුක්ක නගරයට මිනිත්තු 6යි
📍 පහළ බෝපේ හංදියට කිලෝමීටර 1km

✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
✅ අඩි 20 තාර යෙදු මාර්ග
✅ ජාතික පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් අතේ දුරින්
✅ කොළඹ, ගොඩගම, මීගොඩ, හෝමාගම, මීපේ, හංවැල්ල යන නගරවලට පහසුවෙන් පිවිසිය හැක
✅ පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුය

ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: Today

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 703 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings