-
- 10 perches
Description
අපගේ නවතම ව්‍යාපෘතිය වන Malabe Village පර්චස් 10 ක සුපිරි බිම් කොටස් කිහිපයක්,,
♻️ නිරවුල් ඔප්පු
♻️ ජල විදුලි පහසුකම්
♻️ අඩි 20 පුළුල් මාර්ග
❇️සියලු නාගරික පහසුකම් සහිත
❇️ප්‍රධාන බස් පාරට 500m
❇️කඩුවෙල නගරයට 2Km
❇️මාලඹේ නගරයට 2Km
❇️කඩුවෙල අධිවේගි මාර්ගයට 1km
❇️කොතලාවල අධිවේගි මාර්ගයට 1Km
❇️ලගම ඇති උසස් අධ්‍යාපන ආයතන
▶️ SLIIT Campus 500m
▶️ Horizon Campus 200m
▶️ CINEC Campus 300m
▶️ K I U University 5km
❇️ලගම ඇති Super center
▶️ Cargills Food City 500m
▶️ SPAR Supermarket 700m
▶️ Keells 500m
❇️ලගම ඇති රෝහල්
▶️ Neville Fernando Hospital 800m
•Petrol Stations,Gym,Bank Facilities ඉතා ආසන්නව
සහ තවත් බොහෝ පහසුකම් සමගින් ආයෝජනයට මෙන්ම පදිංචියටද කදිම බිම්කොටස්.
ගෙවීමේ ක්‍රම
🔰මාස 12 න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.500,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: 2 days ago


