Search Options
More Search Options
We found 0 results. View results

Residential Land Plots for Sale in Hanwella

Samana Bedda, Hanwella
Rs. 300,000 /Per Perch
Favorite
Your search results
  • 11 perches
Property Type: Bare Land
Price: Rs. 300,000 Per Perch
Area of land: 11 perches
Agent Ref: Amal
Availability: Available Now
Shape of land: Square

Description

හංවැල්ල නගරයට ආසන්න අගනා ඉඩම් විකිණීමට…

මනරම් පරිසරයක පිහිටා ඇති හංවැල්ල නගරයට ආසන්නව අගනා පර්චස් 11ක ඉඩම් දැන් ඔබ වෙනුවෙන් වෙන් කර ඇත!

✅ මල්වාන – හංවැල්ල ප්‍රධාන පාරට මුහුණලා
✅ සමන බැද්ද රජමහා විහාරය වෙත මිනිත්තු 15ක දුර
✅ හංවැල්ල නගරයට 1km පමණි

🌿 පුළුල් ඇතුළු මාර්ග
⚡ විදුලිය
🚰 නල ජලය
📜 නිරවුල් ඔප්පු

ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.

Posted/edited: Today

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings