-
- 11 perches
Description
🏡🌿 සොඳුරු පරිසරයක – ඔබේම සිහින නිවෙස් බිම දැන්ම වෙන් කරවා ගන්න!
කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට නුදුරින්, සන්සුන්, ආරක්ෂිත සහ වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්‍රදේශයක පිහිටා ඇති මෙම අගනා බිම් කොටස් දැන් විකිණීමට ඇත.
🛣️ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයට 300m
🏙️ අවිස්සාවේල්ල නගරයට 5km
🏙️ කොස්ගම නගරයට 4km
🏙️ පුවක්පිටිය නගරයට 4km
🚦 මිරිස්වත්ත හංදියට 2km
🏫 කොස්ගම මහා විද්‍යාලයට 2km
🌳 සීතාවක උද්‍යානයට 8km
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
✅ තාර යෙදු පුළුල් මාර්ග
✅ සුපිරි වෙළඳසැල් අසළ
✅ නිරවුල් ඔප්පු – නීතිමය ආරක්ෂාවෙන් සමන්විත
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
📞 ඔබේ ජීවිතයේ වටිනා ආරම්භයක් දැන්ම අමතන්න – ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න!
Posted/edited: Yesterday


