-
- 10 perches
Description
අතේ තියෙන ගානට ගන්න, හොඳ ඉඩමක් ,,
මනස්කාන්ත වටපිටාවක් හා පදිංචියට ඉතාම ගැලපෙන, ආයෝජනයකට නම් ඊටත් මනාව ගැලපෙන සියලු පහසුකම් වලින් සපිරි හා දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කැබලි කිහිපයක්,,,,🏡🌿
❇️ලගම ඇති පාසල්
▶️ Negombo South International School 200m
▶️ Nittambuwa Buddhist Collage 600m
▶️ රෝමානු කතෝලික විදුහලට 200m
▶️ British Way English Academy – 400m
▶️ Lyceum International School 15min
▶️ Sangabodhi National College 3km
▶️ රන්පොකුණගම විදුහලට 2km
❇️නුවර පාරට 300m
❇️නිට්ටඹුව පොලිස් ස්ථානයට 1km
❇️ලගම ඇති රෝහල්
▶️ Sirisada Private Hospital 300m
▶️ Wimalasooriya Hospital 500m
▶️ වතුපිටිවල මූලික රෝහලට 3km
❇️ලගම ඇති Super Centers
▶️ Cargills Food City 600m
▶️ වික්‍රම සුපර් සෙන්ටර් 600m
▶️ නිහාල් සුපර් සෙන්ටර් 800m
❇️ලගම ඇති Fitness Centers
▶️ Life Light Fitness Center 600m
▶️ He & She Fitness Center 2km
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Yesterday


