-
- 11 perches
Description
🏡 පාදුක්ක නගරයට ආසන්නයේ – නිස්කලංක පරිසරයක අගනා බිම් කොටස් දැන් විකිණීමට!
ආරක්ෂිත, සන්සුන් වටපිටාවක, සියලුම නාගරීය පහසුකම් වලින් සමන්විත, දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්‍රදේශයක පිහිටි මෙම බිම් කොටස් දැන් හිමි කරගන්න
🚏 පාදුක්ක – ඉංගිරිය ප්‍රධාන බස් පාරට මීටර් 600යි
🛣️ අඩි 20ක තාර යෙදු මාර්ගයට මුහුණලා
🕕 පාදුක්ක නගරයට මිනිත්තු 6යි
📍 පහළ බෝපේ හංදියට කිලෝමීටර 1km
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
✅ අඩි 20 තාර යෙදු මාර්ග
✅ ජාතික පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් අතේ දුරින්
✅ කොළඹ, ගොඩගම, මීගොඩ, හෝමාගම, මීපේ, හංවැල්ල යන නගරවලට පහසුවෙන් පිවිසිය හැක
✅ පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුය
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Today


