Search Options
More Search Options
We found 0 results. View results

Residential Land Plots for Sale in Padukka - Waga

Waga, Padukka
Rs. 325,000 /Per Perch
Favorite
Your search results
  • 10.5 perches
Property Type: Bare Land
Price: Rs. 325,000 Per Perch
Area of land: 10.5 perches
Agent Ref: Amal
Availability: Available Now
Shape of land: Square

Description

239 වග – පාදුක්ක ප්‍රධාන බස් පාරට මුහුණලා පිහිටා ඇති ව්‍යාපාරික හෝ නිවෙස් ඉදිකිරීම සඳහා උචිත බිම් කොටස් කිහිපයක්,

🌿 පින්නවල දුම්රිය ස්ථානයට පයින් යා හැකි දුර
🌿 පාදුක්ක නගරයට මිනිත්තු 10ක දුර
🌿 මීපේ, හංවැල්ල නගරවලට මිනිත්තු 10කින් ළඟාවිය හැක
🌿 පින්නවල මහා විද්‍යාලයට 600m
🌿 තුම්මෝදර මහා විද්‍යාලයට 3km
🌿 හොරණ, ඉංගිරිය වැනි නගරවලටද පහසුවෙන් ලඟා විය හැක

🔌 තෙකලා විදුලිය
🚰 නල ජලය
📜 නිරවුල් ඔප්පු (අයිතිවාසිකම් සහතික සමඟ)

ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: Today

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings