-
- 14 perches
Description
✔තෙකලා විදුලිය
✔කාණු පද්ධති
✔නල ජලය
✨නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමක්.
✨ප්‍රධාන පාරට 400m
✨අඩි 20 පුළුල් මාර්ග
✨සීදූව – මුතුවාඩිය පාරෙන්,,,අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්
✨පර්චස් 11,12 ප්‍රමාණවලින් ඉඩම් කැබලි විකිණීමට.
✨කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
✨සුපිරි වෙළඳසැල්,ජනප්‍රිය පාසල් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Yesterday


