-
- 14 perches
Description
♻සියළුම අංග සම්පූර්ණ නාගරික පහසුකම් වලින් සමන්විත සීදූව නගර මධ්‍යයෙන් නිරවුල් සින්නක්කර ඔප්පුව සහිත නේවාසික වටිනාම බිම්කොටස් කිහියක්
🔰ඉඩමේ ප්‍රමාණය = 11,12 කොටස්
🔰පිවිසුම් මාර්ගය = අඩි 20
🔰ප්‍රධාන පාසැල්/ දුම්රිය ස්ථානය/ බස්නැවතුම/ සුපිරි වෙළඳසැල්/ සාප්පු සංකීර්ණ/ රෝහල්.
🔴 මිල = පර්ච් 01ක් – 500,000/=
✨කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: 8 days ago


