-
- 14 perches
Description
අතේ තියෙන ගානට ගන්න,හොඳ ඉඩමක් ,,,
මනස්කාන්ත වටපිටාවෙන් හා නිහඬ, වැදගත් අසල්වැසි පරිසරයකින් යුතුව පදිංචියටත් ඉතාම ගැලපෙන,
සියලු පහසුකම් වලින් සපිරි දිනෙන් දින වටිනාකම ඉහල නගරයක් අවටින් ඔබ සෙවූ සුන්දර බිම්කඩක්. 🏡🌿
✔කාණු පද්ධති
✔තෙකලා විදුලිය
✔නල ජලය
✨පර්චස් 11,12 ප්‍රමාණවලින් ඉඩම් කැබලි විකිණීමට.
✨ප්‍රධාන පාරට 400m
✨අඩි 20 පුළුල් මාර්ග
✨කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
✨සුපිරි වෙළඳසැල්,ජනප්‍රිය පාසල් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Today


