Search Options
More Search Options
We found 0 results. View results

Residential Land Plots for Sale in Seeduwa

Seeduwa, Gampaha
Rs. 500,000 /Per Perch
Favorite
Your search results
  • 14 perches
Property Type: Bare Land
Price: Rs. 500,000 Per Perch
Area of land: 14 perches
Agent Ref: Chathura
Availability: Available Now
Shape of land: Square

Description

🏡 අතේ තියෙන ගානට – සීදූව නගරයට ආසන්නයේ හොඳම ඉඩමක්!

ඔබ සෙවූ සන්සුන්, ආරක්ෂිත හා වටිනාකම ඉහළ යන පදිංචියට සුදුසු නිහඬ, මනරම් වටපිටාවක, සියලු පහසුකම් වලින් සපිරි – ජීවිතය සුන්දර කරවන ඉඩමක් මෙන්න!

✨ පර්චස් 11 සහ 12කින් යුත් ඉඩම්
✨ ප්‍රධාන පාරට මීටර් 400යි
✨ අඩි 20 පුළුල් ඇතුළු මාර්ග

🛠️ කාණු පද්ධති
⚡ තෙකලා විදුලිය
🚰 නල ජලය

📌 කටුනායක ආයෝජන කලාපයට ආසන්නව
📌 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පහසුවෙන් ලඟාවිය හැක
📌 රද්දොලුගම නිවාස සංකීර්ණයට ආසන්නව
📌 ජනප්‍රිය පාසල්, සුපිරි වෙළඳසැල් සහ නව ගොඩනැගිලි,වටිනාකම ඉහල යන බිම්කොටස්.

ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: Yesterday

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings