-
- 14 perches
Property Type: Bare Land
Price: Rs. 500,000 Per Perch
Area of land: 14 perches
Agent Ref: Chathura
Availability: Available Now
Shape of land: Square
Description
මුතුවාඩිය පාරෙන් නවීන බිම්කොටස් කිහිපයක්🌿
✨ ප්‍රධාන පාරට මීටර් 400යි
✨ අඩි 20 පුළුල් ඇතුළු මාර්ග
🛠️ කාණු පද්ධති
⚡ තෙකලා විදුලිය
🚰 නල ජලය
📌 කටුනායක ආයෝජන කලාපයට ආසන්නව
📌 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පහසුවෙන් ලඟාවිය හැක
📌 රද්දොලුගම නිවාස සංකීර්ණයට ආසන්නව
📌 ජනප්‍රිය පාසල්, සුපිරි වෙළඳසැල් සහ නව ගොඩනැගිලි,වටිනාකම ඉහල යන බිම්කොටස්.
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: 2 days ago



Contact Advertiser
Schedule a showing?
×
Report this ad