-
- 12 perches
Description
වේයන්ගොඩ – මීරිගම ප්‍රධාන මාර්ගයට මුහුණලා, ඉතා ඉහළ වටිනාකමක් සහිත නේවාසික බිම් කොටස් දැන් ඔබ සදහා!
ඉදිරි ආයෝජනයකට වඩාත් සුදුසු, ප්‍රමුඛ ප්‍රදේශයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතියෙන් ඔබේම බිම් කොටසක් අදම සුරක්ෂිත කරගන්න.
🔅වේයන්ගොඩ නව අධිවේගි පිවිසුමට 3km
🔅නිට්ටඹුව නගරයට 4km
🔅මීරිගම නගරයට 8km
🔅වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලය
🔅වේයන්ගොඩ විද්‍යාපීඨය
👉 විදුලිය
👉 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
👉 තාර යෙදු පුළුල් මාර්ග
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Today

