-
- 11 perches
Description
🔰 කොට්ටාව,මාකුඹුර ,හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක..
🔰 තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.
🔰 පර්චස් 11 සිට බිම් කොටස්
🔰 හයිලෙවල් පාරට 800m
🔰 125 පාදුක්ක කොළඹ බස් පාරට 400m
🔰 අඩි 22ක තාර යෙදු පුළුල් පිවිසුම් මාර්ගය
🔰 කොන්ක්‍රීට් කාණු පද්ධති
🔰 මීගොඩ නගරයට 6km
🔰 හෝමාගම නගරයට 8km
🔰 කොට්ටාව නගරට 13km
🔰 Arpico / Keells/ Cargills ඇතුළු සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: 10 days ago


