-
- 12 perches
Description
පාදුක්ක නගරයට නුදුරින් අනර්ඝතම නිස්කලංක පර්,10, 11 බිම් කොටස් ,විකීණීමට
🏛️ පාදුක්ක නගරයට විනාඩි 06යි. (4km)
🚌 පාදුක්ක – ඉංගිරිය බස් පාරට 1km
🚌 පාදුක්ක – හදපාංගොඩ බස් පාරට 100m
👉කොළඹ සහ පාදුක්ක,,ගොඩගම,,මීගොඩ,,හෝමාගම,,මීපේ,,හංවැල්ල යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව
👉ජාතික පාසල්,,,,ජාතික රෝහල් අතේ දුරින්
👉පාදුක්ක – හදපාංගොඩ ප්‍රධාන බස් පාරට 100m
👉නල ජලය ,තෙකලා විදුලිය
👉කොන්ක්‍රීට් කානු පද්ධති,අඩි 20 තාර යෙදු පාර
👉සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින්
👉නිදහස් වටපිටාව
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: 2 days ago


