Search Options
More Search Options
We found 0 results. View results

Residential Land Plots for Sale in Welipenna

Welipenna, Kalutara
Rs. 235,000 /Per Perch
Favorite
Your search results
  • 12 perches
Property Type: Bare Land
Price: Rs. 235,000 Per Perch
Area of land: 12 perches
Agent Ref: Chathura
Availability: Available Now
Shape of land: Square

Description

වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි සන්සුන් හා උසස් පෙළේ බිම් කොටස් කිහිපයක් දැන් විකිණීමට ඇත. නවීන වාසස්ථානයකට හෝ ආයෝජනයකට වටිනාම බිම්කොටස් කිහිපයක්,,

📌 ප්‍රමුඛත්වය සහිත ස්ථානයක්:
🚗 අලුත්ගම – මතුගම ප්‍රධාන මාර්ගයට මීටර් 200යි
🚗 වැලිපැන්න අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4යි
🚗 මතුගම ආයෝජන කලාපයට මිනිත්තු 10යි
🚗 අලුත්ගම නගරයට මිනිත්තු 15යි

🏗️ සම්පූර්ණ පහසුකම් සහිතයි:
✅ නිරවුල් ඔප්පු
✅ තෙකලා විදුලිය
✅ නල ජලය (ඇතුළත් කළ හැක)
✅ තාර යෙදු පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කාණු පද්ධතිය

ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: Today

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings