-
- 12 perches
Property Type: Bare Land
Price: Rs. 235,000 Per Perch
Area of land: 12 perches
Agent Ref: Rasanga
Availability: Available Now
Shape of land: Square
Description
නවීන වාසස්ථානයකට හෝ ආයෝජනයකට වටිනාම බිම්කොටස් කිහිපයක්,,
🚗 අලුත්ගම – මතුගම ප්‍රධාන මාර්ගයට මීටර් 200යි
🚗 වැලිපැන්න අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4යි
🚗 මතුගම ආයෝජන කලාපයට මිනිත්තු 10යි
🚗 අලුත්ගම නගරයට මිනිත්තු 15යි
✅ නිරවුල් ඔප්පු
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ තාර යෙදු පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Today



Contact Advertiser
Schedule a showing?
×
Report this ad