Search Options
More Search Options
We found 0 results. View results

Rooms for Rent for Gents in Nugegoda

Wijerama, Nugegoda
Rs. 6,850 /Per Month
Favorite
Your search results
  • 2 Bathrooms
  • 350 sq.ft.
Property Type: Room
Price: Rs. 6,850 Per Month
Bathrooms/WCs: 2
Bills included ?: Yes
Short term: No
No. of floors: 1
Availability: Available Now

Description

Rooms for Rent for Gents in Nugegoda.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිරිමි අය 3 කට නවාතැන් පහසුකම් ඇත.

කාර්යාලවල රැකියා නියුතු අය සඳහා පමණි.

එක් තනි කාමරයක් තනිඅයෙකුට හෝ දෙදෙනෙකුට නවාතැන් ගැනීමට හිස්ව ඇත.
තනි අයෙකු ගන්නේ නම් මාසික ගාස්තුව රු.12000/= (ලයිට් වතුර බිල් සහිතව)
දෙදෙනෙකුට ගන්නේ නම් එක් ඇඳක් සඳහා මාසික ගාස්තුව රු.6850/= (ලයිට් වතුර බිල් සහිතව)
අත්තිකාරම් මුදල රු.3500/=

තවත් කාමරයක එක් අයෙකුට අනෙක් අය සමග හවුලේ සිටීමට නවාතැන් පහසුකම් ඇත.
එක් ඇඳක් සඳහා මාසික ගාස්තුව රු.6850/= (ලයිට් වතුර බිල් සහිතව)
අත්තිකාරම් මුදල රු.3500/=

බෝඩිම දෙවන මහලේ පිහිටා ඇත. වෙනමම පිටතින් ඇතුළු විය හැක.
වාහන parking නොමැත. යතුරු පැදි පමණක් park කල හැක.
ලයිට් වතුර මීටර් බෝඩිමට වෙනමම ඇති නිසා මාසික බිල් සම සමව බෙදනු ලැබේ.

Posted/edited: 11 days ago

  • Change Currency

MAINLINE WATER
Advertiser details

Liyanage

+94 775 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings