Search Options
More Search Options
We found 0 results. View results

Seeking Investors For AgroTourism (Cabanas) Project In Galle

Baddegama road Uluvitike , Galle
Please contact advertiser for price
Favorite
Your search results
  • 3.0 acres
Property Type: Waterfront land
Price: Please contact advertiser for price
Area of land: 3.0 acres
Availability: Available Now
Shape of land: Irregular
Width of approach road (in feet): 12 feet

Description

මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සදහා Agro Tourism(cabanas) පිළිබඳ උනන්දුවක් ඇති දේශීය හෝ විදේශීය ආයෝජකයින් සදහා ඇරැයුමි;

මෙම ඉඩමේ බිම් ප්‍රමාණය අක්කර 3ක් වන අතර මෙම ඉඩමට යාබදව කුඹුරු ඉඩම් අක්කර 7 ඇත.මෙම ඉඩම පරිසර හිත කාමි Cabanas ව්‍යාපෘතියකට ගැලපෙන ඉඩමකි.මෙම ඉඩම සදහා Eu Organic , Sls Organic, Gmp යන තත්ව සහතික යන් යටතේ කාබනික ව්‍යාපෘතියක් දැනට වසර 3ක සිට පවත්වාගෙන යනු ලබයි. Cabana ව්‍යාපෘතියක් සදහා ආයෝජන කල හැකි සංචාරක කර්මානයේ නියලී සිටින හෝ ඒ සදහා පිවිසීමට බලාපොරොත්තු වන සමාගමකට අවස්තාව ඇත.මෙම ස්ථානයේ සිට Galle Fort 6.2km, බද්දෙගම අධිවේගී මාර්ග පිවිසුමට සහ පින්නදුව අධි වෙිග මාර්ග පිවිසුමට ආසන්නයේ පිහිටා ඇත.
ගාල්ල -බද්දෙගම පුධාන පාරට මීටර් 500ක පමණ දුරකි. පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් මාර්ගයකි.
විදුලිය ව්‍යාපෘතිය ආසන්නව ඇත. මෙහි ෆාමි හවුස් එකක් නැති අතර හටි එකක් පමණක් ඇත.
සේවය කිරිම සදහා සේවකයින් ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දෙ Agro Tourism Eco-friendly Cabanas Project එකක් ලෙස පවත්වාගෙන යාමට. නමුත් ආයෝජකයින්ට වෙනත් විශාල ව්‍යාපෘතියක් සදහා ආයෝජන අවස්ථාවක් ඇති බැවින් මෙම ව්‍යාපෘතිය සමිපුර්න කරගැනිමට නොහැකි විය.
area Of ​​this Land Is 3 Acres And There Are 7 Acres Of Paddy Land Adjacent To This Land. This Land Is Suitable For An Eco-friendly Kami Kabana Project. For This Land, An Organic Project Has Been Running For 3 Years Under The Status Certificates Of Eu Organic, Sls Organic, Gmp. Receives There Is An Opportunity For A Company Engaged In Or Looking To Enter The Tourism Industry That Can Invest In A Kabana Project. Galle Fort Is 6.2km From This Place, Baddegama Highway Entrance Is 14km.

for More Information And Personal Showing Please Contact Our Real Estate Agent.

Posted/edited: 14 days ago

  • Change Currency

IDEAL FOR COMMERCIAL USE
STREAM RUNNING THROUGH LAND
LAKE/POND INSIDE LAND
Advertiser details

Tilak Gallage

+94 778 ...... +94 778 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings