-
- 6 perches
Description
Green, Healthy, Peaceful Lifestyle එකක් සොයන ඔබට කොස්වත්ත නගරයට යාබදව මනරම් ඉඩමක්.
කොස්වත්ත නගරයට 05min
177/170/190 බස් මාර්ගයට 05min
152 බස් මාර්ගයට 1km
දියත උයන උද්‍යානයට 10min
සල්මල් උයන පුරහල බස් මාර්ගයට 200m
තලවතුගොඩ නගරයට ආසන්නයෙන් සියලුම නාගරික පහසුකම් සහිතව
Hospital , Supermarket , Petrol stations , Gym , Bank Facilities ඉතා ආසන්නව
සහ තවත් බොහෝ පහසුකම් සමගින් ආයෝජනයට මෙන්ම පදිංචියටද කදිම බිම්කොටස්.
නල ජලය
තෙකලා විදුලිය
අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ග
මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න.
එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
රු.500,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකෙන් පොලී රහිත මිලදී ගත හැක.
වැඩි විස්තර සඳහා අදම විමසන්න.
Posted/edited: Today


