Search Options
More Search Options
We found 0 results. View results

Super Exclusive Land Plots For Sale In Wataraka

wataraka, Homagama
Rs. 500,000 /Per Perch
Favorite
Your search results
  • 11 perches
Property Type: Bare Land
Price: Rs. 500,000 Per Perch
Area of land: 11 perches
Agent Ref: Nethmi
Availability: Available Now
Shape of land: Square

Description

සුන්දර හරිත පරිසරයක නිස්කලංකව ,රිසි සේ ජීවත් වෙන්න වටරැකින් ඉඩමක්,

🔰 හයිලෙවල් පාරට 800m

🔰 125 පාදුක්ක කොළඹ බස් පාරට 400m

🔰 අඩි 22ක තාර යෙදු පුළුල් පිවිසුම් මාර්ගය

🔰 කොන්ක්‍රීට් කාණු පද්ධති

🔰 මීගොඩ නගරයට 6km

🔰 හෝමාගම නගරයට 8km

🔰 කොට්ටාව නගරට 13km

🔰 Arpico / Keells/ Cargills ඇතුළු සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.

🔰 කොට්ටාව,මාකුඹුර ,හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක..

🔰 තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.

🔰 පර්චස් 11 සිට බිම් කොටස්

🟦මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න.
🟦එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🟦ඉඩම වෙන්කර ගැනීම ලක්ෂ 2ක් පමණයි.
🟦රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🟦ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකෙන් පොලී රහිත මිලදී ගත හැක.
🟦වැඩි විස්තර සදහා අදම විමසන්න.

Posted/edited: 15 days ago

  • Change Currency

3 PHASE ELECTRICITY
APPROVED SURVEY PLAN
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 707 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings