-
- 10 perches
Property Type: Bare Land
Price: Rs. 325,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: Ridmi
Availability: Available Now
Shape of land: Square
Description
239 වග – පාදුක්ක බස් පාර මුහුණලා
පින්නවල දුම්රියපලට ඉතා සමීපයෙන්
පින්නවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින්
හංවැල්ල නගරයට 10min
පින්නවල මහ විද්‍යාලයට 600m
තුම්මෝදර මහ විද්‍යාලයට 3km
පාදුක්ක නගරයට 10min
මීපේ නගරයට 10min
හොරණ ,ඉංගිරිය , වග නගරයන් වලට පහසුවෙන් ලගා විය හැක
තෙකලා විදුලිය
නල ජලය
නිරවුල් ඔප්පු
මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න.
එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
ඉඩම වෙන්කර ගැනීම ලක්ෂ 2ක් පමණයි.
රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකෙන් පොලී රහිත මිලදී ගත හැක.
වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: 4 days ago



Contact Advertiser
Schedule a showing?
×
Report this ad