-
- 14 perches
Description
කටුනායක සීදුව මුතුවාඩියෙන් අගනා බිම්කොටස් විකිණීමට
ප්‍රධාන පාරට මීටර් 400ක් දුරින් අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්,
පර්චස් 11,12 ප්‍රමානවලින් ඉඩම් කැබලි විකිණීමට.
කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
අඩ් 20 පුළුල් මාර්ග සමඟ කානු පද්දති,
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
සුපිරි වෙලදසැල්,ජනප්‍රිය පාසල්,තෙකළා විදුලිය,ජල පහසුකම් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්,
නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න
එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න,
අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න
Posted/edited: 5 days ago


