Search Options
More Search Options
We found 0 results. View results

Super Residential Land Plots For Sale in Kadawatha Kossinna

Kossinna, Kadawatha
Rs. 400,000 /Per Perch
Favorite
Your search results
  • 10 perches
Property Type: Bare Land
Price: Rs. 400,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: Tharaka
Availability: Available Now
Shape of land: Square

Description

සුන්දර නාගරික පරිසරයක ඔබේ සිහින නිවහනට අපෙන් ඉඩමක්

නාගරික සීමාවෙන් සුපිරි බිම් කොටස්

කඩවත අධිවේගී පිවිසුම ආසන්නයේ

නුවර ප්‍රධාන බස් පාරට 3km නුදුරින්

කඩවත නගරයට විනාඩි 5 යි

කඩවත – දෙල්ගොඩ 216 බස් පාරට පයින් යන දුරින්

කිරිබත්ගොඩ, මාකොළ, දෙල්ගොඩ, කඩුවෙල නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව

තෙකලා විදුලිය / නළ ජලය

කොන්ක්‍රීට් කානු පද්ධතිය

අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග

රු.500,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.

සුපිරි වෙළදසැල්, සාප්පු සංකීර්ණ, ජාතික හා ජාත්‍යන්තර පාසල්, පුද්ගලික රෝහල්, සුපිරි හෝටල් හා අවන්හල්, ශරීර සුවතා මං තීරු ඇතුළු සියලු පහසුකම් අවටින්

බිම් කොටසේ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව වසර 2 ගෙවන්න.

ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න දැන්ම අමතන්න.

Posted/edited: Today

  • Change Currency

3 PHASE ELECTRICITY
PIPE BORNE WATER
Advertiser details

Guardian Real Estate

+94 707 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings