-
- 10 perches
Property Type: Bare Land
Price: Rs. 400,000 Per Perch
Area of land: 10 perches
Agent Ref: Ridmi
Availability: Available Now
Shape of land: Square
Description
නුවර පාරේ සිට 04km දුරින් කඩවත කොස් ඉන්නෙන් පර්චස් 10 බිම් කොටස්
කඩවත අධිවේගි මාර්ග පිවිසුමට 4Km
738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්
කඩවත ගනේමුල්ල පාරට 2km
කඩවත,කිරිල්ලවල,ගම්පහ,ගනේමුල්ල ප්‍රධාන නගර වලට මැදිව
කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.
නල ජලය,
තෙකලා විදුලිය,
කාපට් කළ පුළුල් මාර්ග.ඇතුළු සියලුම නේවාසික පහසුකම් සමගින්..
මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකෙන් පොලී රහිත මිලදී ගත හැක.
වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: 2 days ago



Contact Advertiser
Schedule a showing?
×
Report this ad