-
- 10 perches
Description
🏞 ඔබේ සිහින නිවහන සඳහා වඩාත්ම සුදුසු ආයෝජනයක් – මාලබේ වැලිවිට පාරෙන් අගනා නේවාසික බිම්කොටස් – පර්චසය ලක්ෂ 17 සිට
සියළුම නාගරික පහසුකම් වලින් හා සිඝ්‍ර දියුණුවකින් යුත් මාලාබේ නගරයෙන්, උසස් අධ්‍යාපනික හා තාක්ෂනික කේන්ද්‍රය තුළ පිළිගත් විශ්ව විද්‍යාල වලට මැදිව, වැදගත් හා සාමකාමී නේවාසික පරිසරයක පිහිටි සියලු පහසුකම් වලින් යුත් අගනා බිම්කොටස් කීපයක්
♻නිරවුල් ඔප්පු
♻නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻වැදගත් නේවාසික වටපිටාව
♻නව නුවර පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන්
♻තෙකලා විදුලිය
♻නල ජලය
♻කොන්ක්‍රීට් කාණු පද්ධති
♻තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
♻සීමිත බිම්කොටස් කීපයක් පමණයි
🔰ප්‍රධාන මාර්ගය, නව නුවර පාරට 500m
🔰143 කොළඹ හංවැල්ල ප්‍රධාන මාර්ගයට 1km
🔰කොතලාවල අධිවේගී පිවිසුමට 1km
🔰කඩුවෙල අධිවේගී පිවිසුමට 1.5km
🔰මාලබේ මංසන්ධියට 2km
🔰කඩුවෙල මංසන්ධියට 2km
පිළිගත් විශ්ව විද්‍යාල අතේ දුරින්
🎓sliit 500m
🎓saitm 500m
🎓cinec 1km
🎓mit 500m
🎓horizon ජාත්‍යන්තර පාසල 500m
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල 600m
🛍පිළිගත් සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සීයල්ලම අතේ දුරින්
🔰මූලිකව 500,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
Posted/edited: Today


