Search Options
More Search Options
We found 0 results. View results

Two-Story House in Rathupaswala, Gampaha.

Rathupaswala, Gampaha
Rs. 20,000,000 /Total
Favorite
Your search results
  • 4 Bedrooms
  • 2 Bathrooms
  • 2400 sq.ft.
Property Type: House
Price: Rs. 20,000,000 Total
Area of land: 14 perches
Bedrooms: 4
Bathrooms/WCs: 2
Availability: Available Now

Description

Two-Story House for Urgent Sale in Rathupaswala, Gampaha, due to owners migration. This 14-perch house is conveniently located in a desirable residential area in Rathupaswala, Gampaha. It’s just about 1.5 km to Rathupaswala Junction on the Gampaha – Kaduwela main road and 2.5 km to the Kandy-Colombo main road (Balummahara Junction). Gampaha main town is approximately 6 km away, and Weliveriya Bazaar is about 2.5 km away.

ගම්පහ රතුපස්වල දෙමහල් නිවසක් විකිණීමට ඇත.

ගම්පහ රතුපස්වල දෙමහල් නිවසක් අයිතිකරැ විදේශගතවී ඇති බැවින් වහාම විකිණීමට ඇත. පර්චස් 14 කින් යුත් මෙම නිවස ගම්පහ රතුපස්වල පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයක පහසුවෙන් පිහිටා ඇත. එය ගම්පහ – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ රතුපස්වල හන්දියට කිලෝමීටර 1.5 ක් පමණ වන අතර මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට (බැලුම්මහර හන්දිය) කිලෝමීටර 2.5 ක් පමණ වේ. ගම්පහ ප්‍රධාන නගරයට ආසන්න වශයෙන් කිලෝමීටර 6.0 ක් පමණ දුරින් වන අතර වැලිවේරිය සිට කිලෝමීටර් 2.5 ක් පමණ දුරින් පිහිටා ඇත.

The house features:

4 Bedrooms
Living Room
Pantry
2 Common Bathrooms
1 Servant Room with Bathroom
Garage with a Roller Door
The property features a well-maintained parapet wall, electricity, and access to well/mainline water. There's also a 20-foot-wide road for convenient access.

Leading banks, financial institutions, supermarkets, food outlets, government/international schools, and religious places are all conveniently close by.

නිවසේ ඇති අංගෝපාංග:

නිදන කාමර 4
විසිත්ත කාමරය
මුලුතැන්ගෙය
පොදු නානකාමර 2
සේවක කාමරය නාන කාමර 1
රෝලර් දොරක් සහිත ගරාජය
දේපලෙහි හොඳින් නඩත්තු කරන ලද වට තාප්පය
විදුලිය සහ ළිං/ ප්‍රධාන ජලය සඳහා ප්‍රවේශය ඇත.
අඩි 20 ක් පළල හොද මාර්ගයක් ද ඇත.
ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, ආහාර අලෙවිසැල්, රජයේ/ ජාත්‍යන්තර පාසල් සහ ආගමික ස්ථාන සියල්ලම පහසුවෙන් සමීපව පිහිටා ඇත.

Posted/edited: 47 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings