- 3 Bedrooms
- 2 Bathrooms
- 1500 sq.ft.
- 1 Car parking space
Description
හෝමාගම, වලව්ව පාර 11 වෙනි පටුමගේ දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට ඇත.
* හෝමාගම නගරයට මීටර් 450යි
* හෝමාගම රෝහලට මීටර් 900
* හෝමාගම දුම්රිය ස්ථානයට 1km
* හෝමාගම 138 බස් නැවතුම් පොළට මීටර් 400යි
* මාකුඹුර අදිවේගී බස් නැවතුම්පොලට 2km යි
* මාකුඹුර අදිවේගීමාර්ග පිවිසුමට 1.5යි
* අදි වේගී මාර්ගයේ පිවිසුමට කිමී 1.5යි.
* Nsbm හරිත සරසවියට කිමී 5යි
සාලය, මුළුතැන්ගෙය, නිදන කාමරයක් 3, නාන කාමර 2 සහ බැල්කනි (balcony) කින් සමන්විතයි.
(රථවාහන ගාල්කිරීමේ ඉඩ පහසුව ඇත)
an Upper Floor Of A Two-story House For Rent In Homagamatown. (walawwa Road – 11th Lane).
* 400m To Homagama Town
* 900m Proximity To The Homagama Hospital
* 1km Proximity To The Homagama Railway Station
* 400m To Homagama 138 Bus Stand
* 2km To Makumbura Highway Bus Stand
* 1.5m To Makumbura Highway Entrance
* 5km Nsbm Green University
(parking Space Is Available)
the Property Consists Of A Living Area, 3 Bedrooms With 1 Attach Bathroom, 2 Bathrooms, 1 Outside Servant Bathroom And Spacious Balconies
Posted/edited: 10 days ago