Search Options
More Search Options
We found 0 results. View results

Valuable 12.5 Perches Of Land And A Half-Completed House For Urgent Sale In Kotadeniya, Mirigama.

Mirigama Kotadeniyawa road,, Gampaha
Rs. 9,500,000 /Per Perch
Favorite
Your search results
  • 12.5 perches
Property Type: Land with house
Price: Rs. 9,500,000 Per Perch
Area of land: 12.5 perches
Availability: Available Now
Shape of land: Square

Description

Precious 12.5 perches of land and construction ongoing latest house for immediate sale on facing Mirigama Kotadeniya (Road No. 251) road.

– Downstairs, fully furnished with 3 bedrooms, kitchen, bathroom, and living room.
– Upstairs is built according to modern architecture with handrails.
– Very close to Kotadeniya township.
– Distance 1 km to Colombo – Kurunegala (05) main road.
– 10 minutes drive to Mirigama Expressway entrance.
– 'Bhimsaviya' deeds.
– 25 feet road to access the land.
– Well water, three-phase electricity supply can be arranged.
– The window sills are made of old Jack Woods.
– All constructions have been done by using high-quality building materials.
– A security camera system (CCTV) installed with modern types of equipment.

මීරිගම කොටදෙනියාව (මාර්ග අංක 251) පාරට මුහුණලා පිහිටි පර්චස් 12.5 ක අගනා ඉඩම හා අඩක් ඉදිකිරීම් නිමකර ඇති වටිනා නව නිවස ඉක්මනින් විකිණීමට ඇත.

– පහල මාලය, නිදන කාමර 3 ක්, මුලුතැන්ගෙය, නාන කාමරය සහ සාලය සමග පදිංචියට සුදුසු ලෙස නිමවා ඇත
– ඉහල මාලය, සදහා තරප්පු වැට අත් වැට සමග නවීන ගෘහ නිර් මාණ ශිල්පය අනුව ඉදිකර ඇත.
– කොටදෙනියාව නගරයට ඉතා ආසන්නය.
– කොලඹ කුරුනෑගල (05) ප්‍රධාන පාරට කි:මී 1 ක දුර.
– මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 ක දුර.
– බිම්සවිය ඔප්පු සහිතය
– ඉඩමට පිවිසීම සදහා අඩි 25ක මාර් ගය.
– ලිං ජලය, තෙකලා විදුලි සැපයුම ලබාගැනීම සදහා පහසුකම් සහිතය.
– ජනෙල් උලුවහු පැරණි කොස් දැවයෙන් නිමවා ඇත.
– උසස් තත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් සියළු ඉදිකිරීම් සිදුකර ඇත.
– නවීන උපාංග සහිත ආරක්ෂිත කැමරා පද්ධතියක් (CCTV) සවිකර ඇත.

– (මිල ගණන් සාකච්ඡා කර ගත හැක).

Posted/edited: 47 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings