-
- 257 perches
Description
A beautiful and valuable 257-perch land is available for immediate sale in the Wakirigala area, Kegalle. This scenic property borders a main canal, offering a serene and picturesque environment. It is ideal for constructing a holiday resort or cabana and is also highly suitable for agricultural purposes.
කෑගල්ල වාකිරිගල ප්‍රදේශයෙන් පර්චස් 257ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත.ප්‍රධාන ඇල මාර්ගයකට මායිමව ඇති නිසා පරිසරයේ සුන්දරත්වයද , සිසිලසද මනාව පිලිබිඹු වෙන වටිනා ඉඩමකි.නිවාඩු නිකේතනයක් ලෙස කබානා ඉදි කිරීම සදහා වඩාත් යෝග්‍ය වන අතර වගා කටයුතු සදහාද ඉතාමත් සුදුසු භූමියකි.
-Well water available
ළිං ජලය
-Electricity available
විදුලිය
-Surrounding natural beauty
ස්වාභාවික සුන්දරත්වය
-Only 200 meters from the carpeted main road
කාපට් පාරේ සිට ඉඩමට මී.200 යි
-Located just 11 km from both Kegalle and Mawanella towns
කෑගල්ල හා මාවනැල්ල නගරවලට කි.මී.11යි
-120 coconut plants
පොල් පැල 120
-600 arecanut plants
පුවක් පැල 600
-Half an acre of tea has been cultivated and is already generating income
අක්කර භාගයක පමණ තේ වගා කර ඇති අතර දැනට එයින් ආදායම් ලබමින් සිටී
Posted/edited: Today