-
- 5 Bedrooms
-
- 5 Bathrooms
-
- 2600 sq.ft.
-
- 3 Car parking spaces
-
- Age of Building 5+ years
Description
💠A fully air-conditioned two-storey new house located on a 14-perches plot of land on Heenatikumbura Road, Koswatta, Thalangama, Battaramulla is for sale immediately as the owner is moving abroad
🔷The whole house is AIR CONDITIONED
🔷14 perches
🔷5 bedrooms
🔷5 attached bathrooms
🔷A large air-conditioned living room
🔷Total number of A/Cs – 6
🔷Can park 3 vehicles
🟠Total Value – 45 million
🟣2.5 km to Battaramulla city where government offices are located
🟣Within easy reach of Western Province Chief Minister's Office, Sri Lanka Parliament, Sri Lanka Examinations Department, Isurupaya, Akuregoda Army Headquarters, ITN, Thalawathugoda Hemas Hospital, Sri Jayewardenepura Hospital
🔴Buyers only call
🔴Brokers not required
💠බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත, හීනැටිකුඹුර පාරේ පර්චස් 14ක ඉඩමේ පිහිටි සම්පූර්ණයෙන් වායු සමීකරණය කරන ලද දෙමහල් නව නිවස හිමිකරු විදේශ ගතවන බැවින් වහාම විකිණීමට ඇත
🔷මුළු නිවසම වායු සමීකරණය කර ඇත
🔷පර්චස් 14යි
🔷කාමර 5ක්
🔷යාබද නාන කාමර 5ක්
🔷වායු සමීකරණය කරන ලද විශාල සාලයක්
🔷සම්පූර්ණ A/C ගණන – 6කි
🔷වාහන 3ක් නවතා තැබිය හැක
🟠මුළු වටිනාකම – මිලියන 45කි
🟣රාජය කාර්යාල පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 2.5කි
🟣බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය, ITN, තලවතුගොඩ හේමාස් රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහලට කඩිනමින් ළඟාවිය හැකි දුරකි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
Posted/edited: 2 days ago








