Search Options
More Search Options
We found 0 results. View results

Valuable Land Property for Sale in Welipillewa, Homagama.

Homagama, Colombo 1
Rs. 550,000 /Per Perch
Favorite
Your search results
  • 148 perches
Property Type: Bare Land
Price: Rs. 550,000 Per Perch
Area of land: 148 perches
Availability: Available Now

Description

A valuable 148-perch plot of land is available for sale on Welipillewa, Homagama, located in a good residential area. This well-maintained plot features all essential amenities. It is conveniently situated 4 Kilometers from the Godagama Junction(High Level Rd). This property represents a unique investment opportunity due to the rapidly appreciating value of this area. This land is also suitable for subdividing and reselling.

හෝමාගම, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පිහිටි පර්චස් 148 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. ගොඩගම හන්දියට (හයිලෙවල් පාර) කිලෝමීටර් 4 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි. මෙම ඉඩම කොටස් කර නැවත විකිණීම සදහාද උචිත වන ඉඩමකි.

Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.

Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

Just 10 minutes to Homagama Town and easy access
හෝමාගම නගරයට මිනිත්තු 10 කින් ප්‍රවේශ විය හැකිය.

Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Posted/edited: 50 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 777 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities

Compare Listings