Search Options
More Search Options
We found 0 results. View results

Valuable Property with House for Sale at Kirillawala, Kadawatha.

Webada, Kirillawala, Kadawatha
Rs. 425,000 /Per Perch
Favorite
Your search results
  • 32 perches
Property Type: Bare Land
Price: Rs. 425,000 Per Perch
Area of land: 32 perches
Availability: Available Now
Shape of land: Square

Description

House with basic amenities for immediate sale, occupying 32 Perches in Kirillawala, Webada area, close to the rapidly developing Kadawatha town. This property boasts multiple access points from the Kandy-Colombo main road.

සීඝ්‍රයෙන් දියුණු වන කඩවත නගරයට ආසන්නව කිරිල්ලවල, වෑබඩ ප්‍රදේශයෙන් පර්චස් 32 ක් සමග මූලික පහසුකම් සහිත නිවස වහාම විකිණීමට. මෙම දේපල මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මාර්ග කිහිපයකින් ළගවිය හැක.

Features include:

4 bedrooms 4 කාමර
Living room සාලය
Kitchen කුස්සිය
1 bathroom with basic amenities for immediate occupancy නානකාමර 1 ඇතුළුව පදිංචි විය හැකි මූලික පහසුකම් සහිතයි
Utilities:

15 feet road wide accessible road අඩි 15 පාර
Electricity විදුලිය
Clean water (well water) පිරිසිදු වතුර (ලිං ජලය)
Note – a water line can be arranged if necessary (අවශ්‍ය නම් water line එකද ලබා ගත හැක
The land also includes: ඉඩම තුල ,

7 Coconut trees පොල් ගස් 7
2 Jac trees කෝස් ගස් 2
2 orange trees තැඹිලි ගස් 2
2 mango trees අඹ ගස් 2
1 Jac Fruit tree දෙල් ගස් 1
2 clove trees කරාබුනැටි ගස් 2
4 banana trees කෙසෙල් ගස් 4
2 more mango trees අඹ ගස් 2
A lush land with valuable trees such as these offers:

වැනි වටිනා ගස් වලින් සමන්විත සශ්‍රීක ඉඩමකි.

1.4 Km to Nuwara Colombo main bus road නුවර කොළඹ ප්‍රධාන බස් පාරට 1.4 Km
4 Km to the South Expressway entrance දකුණු අධිවේගී මාර්ග පිවිසුමට 4 Km
5 Km to Kadawatha city කඩවත නගරයට 5 Km
No value has been assigned to the house. නිවසට වටිනාකමක් ගණනය කර නොමැත.

If needed in the future, an additional eighteen perches with the house or twelve perches behind the house can also be purchased.

This property offers easy access to Government/International Schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants, and more.

Loans are available with clear documentation.

Don't miss this excellent opportunity to become a proud property owner in a rapidly developing area, complete with all essential amenities.

ඉදිරියේදී අවශ්‍ය නම් නිවස සමග පර්චස් දහඅටක් හෝ නිවසට පිටුපස ඇති කොටස පර්චස් දොළහක් ලෙසද මිලදී ගත හැක.

– රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක

ණය ලබා ගතහැකි නිරවුල් ඔප්පු සහිතයි.

සියලුම පහසුකම් සහිත සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක සාඩම්බර දේපළ හිමිකරුවෙකු වීමේ අගනා අවස්ථාව අත් නොහරින්න.

පර්චස් එකක මිල 425,000/- (ගණන් සාකච්ඡා කරගත හැක)

Posted/edited: 13 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings