Search Options
More Search Options
We found 0 results. View results

Vinseth Holiday Resort for Sale at Wasgamuwa.

Wasgamuwa, Matale
Rs. 9,500,000 /Total
Favorite
Your search results
  • 4 Units/Rooms
  • 3 Bathrooms
  • 2200 sq.ft.
Property Type: Commercial - Hotel
Price: Rs. 9,500,000 Total
Units/Rooms: 4
Bathrooms/WCs: 3
Availability: Available Now

Description

මධ්‍යම සහ උතුරු මැද පළාත්වලට මැදිව මාතලේ සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල පිහිටි, රමණීය ස්වභාවික උද්‍යානය වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. අලි ඇතුන් රංචු ලෙස සහ කුරුලු ප්‍රභේද විශාල ප්‍රමාණයක් නැරඹිය හැකි රමණීය උද්‍යානයේ පිවිසුම් දොර අසලම පිහිටි වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මනරම් පරිසරයක පර්චස් 213 ක පිහිටි නිවාඩු නිකේතනයක් විකිණීමට ඇත.බිම් ප්‍රමාණය දළ වශයෙන් වර්ග අඩි 2200 ක් පමණ වේ. කාමර 4 ක්, නාන කාමර 3ක්, කුස්සියක් සහ ගබඩා කාමරයක් ද පැන්ට්රියකින්ද සමන්විත වේ. ඉදිරිපිට දැකුම්කළු පොකුණක් සහිත වේ.

නිවාඩු නිකේතනය වටා ස්වභාවික ගස් බොහෝමයක් සිටුවා ඇති හෙයින් නිවාඩු නිකේතනය අවට පරිසරය සිසිල් දේශගුණයක් සහිත වේ.

Posted/edited: 49 days ago

  • Change Currency

Advertiser details

LankaLandlk Real Estate Servic

+94 773 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings